(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව ලබන 08 වැනිදා  නොපැවැත්වීමට  පාර්ලිමේන්තු  කටයුතු පිළිබඳ කාරක සභාව  තීරණය කර ඇත.

එදින රජයේ නිවාඩුවක්  ප්‍රකාශයට පත් කර ඇති හෙයින් පාර්ලිමේන්තු රැස්වීම  නොපැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම්  කාර්යාලය පවසයි.