(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මව ඇයගේ අනියම් සැමියා බව කියන පුද්ගලයකු සමග එක්වී මීට වසර තිස් තුනකට පමණ ඉහතදී පියා ඝාතනය කර සිරුර ගෙවත්තේ පිහිටි වැසිකිළි වළකට දමා සඟවා ඇති බව කියමින් එම කාන්තාවගේ පුතකු ඌරුබොක්ක පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
දොලමුල්ල අන්නාසි වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කපුගේ ජිනදාස නමැති තමාගේ පියා මෙසේ ඝාතනය කර ඇති බවට ඔහුගේ පුතකු වන කපුගේ සුනිල් නැමැත්තා ඌරුබොක්ක පොලීසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පියා මරා සැඟ වූ වැසිකිළි වළ මත පොල් පැලයක් එම වකවානුවේම මව සහ ඇයගේ අනියම් සැමියා බව කියන පුද්ගලයා විසින් සිටුවා ඇති බවත් එම පොල් පැළය සරුවට වැවී දැනටත් තිබෙන බවත් පැමිණිලිකරු පොලිසියට පවසා ඇති බව දැන ගැනීමට ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පියාගේ ඝාතනය වසර 33කට පසු එළියට
Bunny Preena Monday, 15 May 2023 04:19 PM
ඝාතනය වසර 33කින් පසුව හෙළිකරන්න හේතුව... මෙම කාරණාව හිතේ වද දෙමින් තිබුණු නිසා වත්ද?