(සුමිත් පොතුපිටිය)
පයාගල මුහුදේ දියනෑමට ගිය තරුණයකු අද (05) පස්වරුවේ මුහුදේ රළ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ අතුරුදහන්ව ඇත්තේ මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ක්‍රිෂාන්ත නමැති තරුණයකු බව සදහන් වේ.
අතුරුදහන්ව ඇති තරුණයා තවත් තරුණයන් තිදෙනකු සමග පයාගල දියලගොඩ ප්‍රදේශයේ දියනාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇතැයි පැවසේ.
අතුරුදහන් තරුණයා සොයා ප්‍රදේශවාසීන් අද පස්වරුවේ පරීක්ෂණ සිදුකරන ලදී.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
පයාගලදීත් තරුණයකු ගසාගෙන