(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට ලබාදෙන ලද රුපියල් ලක්ෂ 56ක් වටිනා පාපැදි සහ අමතර කොටස් දෙපාර්තමේන්තු අවසරයකින් තොරව රැගෙන ගොස් සාපරාධී සහ සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම සම්මේලනයේ හිටපු සභාපතිවරයා ඇතු`ථ නිලධාරීන් තිදෙනකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (12) නියෝගයක් නිකුත් කළේය.
මෙලෙස විදෙස් ගමන් තහනමක් නිකුත් වූයේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු සභාපති අන්තර්ජාතික පාපැදි විනිසුරු අනුරාධපුර පදිංචි නවරත්න රාජා කරුණාරත්න, එහි හිටපු ලේකම් මොරටුවේ පදිංචි කුලසේකර ගමගේ නිහාල් ධර්මසිරි සහ එම සංගමයේ හිටපු භාණ්ඩාගාරික බොරලැස්ගමුවේ පදිංචි සේනක කිලිෆර්ඩ් රණසිංහ යන අයවලුන්ගේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පාපැදි සම්මේලනයේ හිටපු සභාපතිගේ විදෙස් ගමන් තහනම්