(පාලිත ආරියවංශ)
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ සිටි රැදවියන් 9 දෙනකු අද (17)අලුයම පළාගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි .
ඔවුන් සොයා මේ වන විට බන්ධනාගාර නිලධාරින් සෝදිසි මෙහෙයුමුක් ක්‍රියාත්මක කර තිබෙන අතර පළාගිය රැදවියන්ගෙන් දෙදෙනකු අද උදෑසන සොයා ගැනීමට ඔවුන් සමත්විය
මෙම මධ්‍යස්ථානයේ මත්ද්‍රව්‍ය හා සුළු වැරැදිවලට ලක්වූ තරුණයන් පුනරුත්තාපනය කරන මධ්‍යස්ථානයකි .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පුනරුත්ථාපන රැඳවියෝ 9යක් පැන ගිහින්