(හේමලතා ඩී හේවගේ)
පන්නල අපනයන ඇගලුම් කම්හලක අංශ 03 ක් තාවකාලිකව වසාදැමීමට උපදෙස් ලබාදුන්බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
එහි සේවය කල කුලියාපිටිය හම්මලව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවකට කොරෝනා වයිරසය ආසදනය වී ඇතිබව අද (25) තහවුරුවීමත් සමග මෙම පියවර ගෙන තිබේ.
මෙම කාන්තාවගේ පීසීආර් පරීක්ෂණ කුලියාපිටිය නගරසභා ශාලාවේ ඉකුත් 22 වෙනි දින සිදුකර ඇති බවද පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
එම කාන්තාව සමග සමීපතව සේවයකළ පිරිසක් ස්වයං නිරෝධායනය කිරීම සඳහා මේ වන විට අවශ්‍ය තොරතුරු ලබාගනිමින් සිටින බවද පන්නල සෞබ්‍ය වෛද්‍ය නිලධාරීනී සමා හේරත් මහත්මිය පැවසුවාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පන්නල ඇඟලුම්හලක අංශ 3ක් වහයි