(පියදාස සමරවීර)
පදවිය කෝන්කැටියාව විදහුලේ ප්‍රාථමිකයේ පන්ති තුනක සිසු දරුවන් සිවු දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා දරුවන් 90ක් පමණ නිවෙස් නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි.
කෝන්කැටියාව විදුහලේ 2,3 සහ 4 ශ්‍රේණිවල දරුවන් සිවු දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.
මේ හේතුවෙන් කිසිදු දරුවකු එම විදුහලට පැමිණ නොසිටි බවත් ගුරුවරුන් පමණක් පැමිණි බව පාසල් ආරංචි මාර්ග කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පදවියේ පාසල් දරුවන් හතරකට කොරෝනා
කිිරිපුතා Friday, 29 October 2021 03:40 PM
දරු පැටව් ටික රැකගන්න ඕනෑ. වෛද්‍ය උපදෙස් මත දරුවන්ට එන්නත් දීම සාර්ථක කරගන්න තුරු පාසල් ආරම්භ කිරීම ගැන නැවත හිතන්න වෙයි වගේ...
Sharn Friday, 29 October 2021 04:56 PM
සහතික ඇත්ත, එහෙම නැතිවුණොත් මීට වඩා තත්වය භයානක වේවි… අසරණ දරුවෝ...
RaveendraSaturday, 30 October 2021 05:59 AM
ඔබගේ අදහස් නිවැරදිය. දරුපැටවුන් යනු රටේ අනාගතයයි. එබැවින් ඔවුන්ව ආරක්ෂා කිරීම රටේ සියලුම පුරවැසියන්ගේ ප්‍රධාන වගකීමකි.
amara Friday, 29 October 2021 08:45 PM
කිසිම එන්නත් නැති ප්‍රාථමික අංශය පටන්ගත් අධ්‍යාපන බලධාරීන් වගකීම බාරගත යුතුයි...!