IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


පදවිය ගොවීහු දැඩි තීරණයක

(පියදාස සමරවීර)

පොහොර ගැටලුවට සාර්ථකව විසදුමක් ලබාදෙනතුරැ වගා කටයුතුවලින් ඉවත්වීමට පදවිය මහ ගොවිජනපදයේ ව්‍යාපාර කමිටුව අද (14) ඒකමතිකව තීරණය කළේය.

පදවිය නේවාසික ව්‍යාපාර කළමනාකර එන්. වසන්ත මහතාගේ මූලිකත්වයෙන් පැවැති ව්‍යාපාර කමිටු රැස්වීමේදී මෙම තීරණය ගැණින.  එම රැස්වීම ව්‍යාපර අධිකාරී කාර්යාලයේදී පැවැත්විණි. 

එළැඹෙන 25 දා පදවිය ජලාශයෙන් කුඹුරැවලට ජලය නිකුත් කිරීමට නියමිතව තිබුණද එය බල රහිත කරමින්  පොහොර ගැටලුවට සාර්ථක විසදුමක් ලබාදෙනතුරැ වගා කටයුතුවලින් ඉවත්වීමට තීරණය විය.

 



අදහස් (1)

පදවිය ගොවීහු දැඩි තීරණයක

sampath Thursday, 14 October 2021 09:53 PM

ගොවියන් වවන්නේ නැත්නම් නිලධාරීන්ට පිනට පඩි ගෙවන්නත් එපා .රටේ ජනතාවගේ මුදල් නාස්ති කිරීමක් .නිලධාරීන් ගොවියන් කුපිත කරනවා .ආණ්ඩුව අන්දනවා කිසිම ප්‍රශ්නයක් නෑ කියලා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31062 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13197 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10945 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 23 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site