(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මොරගහහේන නගරයේ පුද්ගලික බැංකුවක මීට සුළු මොහොතකට ඉහතදී ගින්නක් හටගෙන ඇතැයි මොරගහේන පොලිසිය කියයි.
හොරණ නගර සභාවේ ගිනි ඒකකයේ නිලධාරීන් පැමිණෙන ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ මොහොතේ කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS