
(සුජිත් හේවාජුලිගේ)
පාතාලයට බලපාන හේතු දෙකක් තිබෙන බවත් දේශපාලනය හා දූෂණය එම හේතු දෙක බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා පැවසීය.
රටට තියෙන ලොකුම අභියෝගය සංවිධානාත්මක අපරාධ බවද ඔහු සඳහන් කළේය.
සෙනෙවිරත්න මහතා මෙසේ පැවසූවේ මාතර පැවති වැඩමුළුවකදීය.
රවී සෙනවිරත්න මහතා මෙසේද පැවසීය
පාතාලය එක්ක සම්බන්ධ දේශපාලනඥයන් ඇති. නමුත් අද ඔවුන්ට බලය නෑ. මේ නිසා පාතාලය එක්ක දේශපාලනය ක්‍රියාත්මක කරන්න ඔවුනට බැරිවෙලා තියෙනවා. අද පාලන තන්ත්‍රය මෙහෙයවන්නේ වෙනම කණ්ඩායමක්. දූෂණය සමඟ පාතාලය බැඳිලා තියෙනවා. එතන පොලිස් නිලධාරීනුත් ඉන්නවා.
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාතාලයට ගෑවුණු දේශපාලනඥයන් ගැන හෙළිදරව්වක්
යෝගා Friday, 01 August 2025 02:51 PM
ඒක ඇත්ත. අද පාතාලය මෙහෙයවන්නේ හිටපු දේශපාලකයින් නෙමෙයි දැන් ඉන්න අය. ඉඳලා හිටලා ඇත්ත කියැවෙනවා...
අරවින්ද මොණරවිල Friday, 01 August 2025 03:44 PM
පොහොට්ටු සජබ වහලුන්ට යමක් පහදලා දෙන එක මී හරකෙකුට ඉංග්‍රීසි කියලා දෙනවාටත් වැඩිය අමාරුයි කියලාද යෝගා මේ කියන්නේ...?
Sithumin Friday, 01 August 2025 06:21 PM
අරවින්ද හිතන්නේ ඉංග්‍රීසි දැන් ඔක්කෝටම ඕනැයි කියලාද? ඔයාලාගේ කට්ටිය අවුරුදු ගාණකට කලින් නම් ඉංග්‍රීසි එපා කියලයි දැඟලුවේ... දැන් තමා තේරෙනවා ඇත්තේ. ඒ වගේම, පාරේ යන මිනිස්සුන්ව වාහන වලින් යට කරලා එව්වා වහගන්න දේශපාලන වේදිකාවල කතා කරලා තනතුරු ගත්තු අය කියන කතාත් අපිට විශ්වාස කරන්න අමාරුයි...!
ගුණරත්න Friday, 01 August 2025 04:00 PM
දේවාලේ කපුවා දේවාලේ තුළ පැහැරුවා වගේ වැඩක් කරපු අයම නීතිය ගැන දෙසනකොට අපට නම් හිනායනවා...
Percy Sunday, 03 August 2025 10:18 AM
මගේ බෙල්ල වටේ තොණ්ඩුව ටික ටික තද වෙනවා වගේ දැනෙනවා අපේ හාමුදුරුවනේ...