IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා

(අංජුල මහික වීරරත්න)

කොරෝනා රෝ බිය වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයම 2023 නව වසර පිළිගැනීම සඳහා මධ්‍යම රාත්‍රියේ විනෝද සැණකෙළි වලට සහභාගී වන අයුරු දැකගත හැකි විය.

මධ්‍යම රාත්‍රිය වන විට කොළඹ නගරය රථ වාහනවලින් පිරී පැවතිණි.

කොළඹ ගාලු මුවදොර පිටිය මෙන්ම නෙළුම් කුළුණ ආශ්‍රිතව අලංකාර මල් වෙඩි මල්වෙඩි සංදර්ශන දැකගත හැකි විය.

උදාවන 2023 වසර කප් සුවහස් පැතුම් ප්‍රාර්ථනා ඉටුවන සිත් සතන් සොම්නසින් පුරවාලන සියලු යස ඉසුරෙන් පිරුණ වර්ණවත් අනාගතයකට මග කියන සුබම සුබ නව වසරක් වේවායි ලංකාදීපයේ නව වසරේ ප්‍රාර්ථනය වේ.

(ශාන්ත රත්නායක)

ළහිරු හර්ෂණ



අදහස් (6)

පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා

siri Sunday, 01 January 2023 04:51 AM

"ලබන්නාවූ 2023 වසර ශ්‍රී ලංකික ජනතාවට දුක් කම්කටොලු වලින් තොර ප්‍රීතිමත් නව වසකක්ම වේවා. හොරු තක්කඩින් දුෂිතයන් පිටුදකින වසරක ආරම්බයක් වේවා"

:       0       16

nanda Sunday, 01 January 2023 09:39 AM

මේ රට පිරිහීමට ලක්කරපු ‌ දූෂිතයන්ගේ අවසානය සනිටුහන්වන වසරක් වේවා...!

:       3       21

fairoos Sunday, 01 January 2023 12:38 PM

ඒසේම වේවා. හැබැයි මේ කාලකන්නි දේශපාලකයනුත් තොලොංචිවෙලාම යන්න ඔ්නි.

:       2       15

Perera Sunday, 01 January 2023 05:00 PM

කොහොමද බංකොළොත් රටේ හාමතේ ඉන්න මිනිස්සු ජොලි කරන හැටි???

:       7       21

විශ්‍රාමික අපි Wednesday, 04 January 2023 11:09 AM

ලංකාදීප පත්තරේටත් ජනතා හැගීම් අනුව පුවත් පලකිරීමට හැකියාව ලැබේවා මම එහෙම කියන්න වැඩි ජනතාවක් නොබලන රූපවාහිනී නාලිකාවක පුවත් බලන මට විශේෂ පුවතක් ඊයේ අහන්න ලැබුනා ඒක සියලු විශ්‍රාමිකයින් සදහා ඉතාමත් වැදගත් එකක් ඒක රජයේ හෝ ජනතාව වැඩුපුර බලන පුද්ගලික නාලිකා කිසිවකින් දැක්කෙ නැහැ පුවත්පත් වල වැදගත් පුවතක් ලෙසත් නැහැ 2023 වසරේ ලංකාදීප පත්තරේ මේ දුර්වලතා නැතුව සැමටම වැදගත් කමක් තියෙන පුවත් පලකරන එකක් වේවා

:       0       0

PereraWednesday, 04 January 2023 05:46 PM

ජාතික රූපවාහිනියේ පෙන්නන දිලිසෙන සියල්ල රත්තරන් නොවෙයි.. රැවටෙන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 452 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16913 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site