IMG-LOGO

පුත්තලමේ රජයේ කාර්යාලයක් වහයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාල භුමියේ ඇති දිස්ත්‍රික් කුඩා ව්‍යාපරි අංශයේ අධ්‍යක්ෂවරියගේ සැමියාට කෝවිඩ් ආසාදනය විමත් සමග එම අංශය තාවකාලිකව  වසා දැමු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

අදාල අධ්‍යක්ෂවරිය මහවැව පදිංචිකාරියක වන අතර ඇගේ සැමියා මෙසේ කෝවිඩ් ආසාධිත වි ඇති බව කියයි.

මේ හේතුව මත අදාල අංශයේ සේවය කළ 8 දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය ජෛව පටල සාම්පල පරික්ෂාවක් සිදුකර එහි ප්‍රතිපල ලැබේන තුරු කුඩා ව්‍යාපාර අංශය මෙසේ වසා දමන බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

 



අදහස් (0)

පුත්තලමේ රජයේ කාර්යාලයක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 8 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 659 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 783 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site