IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


පුතාගේ අනියම් පෙමට මව මරලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ රෝහණ සමරවීර)

ඇඹිලිපිටියේ ව්‍යාපාරිකයකු ඇතුළු තිදෙනකු සූරියවැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක        පැහැරගෙන ගොස් ඇය ඝාතනය කර සිරුර ඇඹිලිපිටිය ආයුර්වේද රෝහල අසල දමා ගොස් තිබියදී සොයාගත් බව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ සූරියවැව වීරියගම රවුම් පාරේ පදිංචිව සිටි දෙමටගොඩගමගේ මල්කාන්ති නැමැති 58 හැවිරිදි කාන්තාවකි.

හෝටල් හිමියාගේ බිරිය හා ඝාතනයට ලක් වූ කතගේ පුතකු සමග ඇති අනියම් සම්බන්ධයෙක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත'

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි හෝටලයක් හිමි ව්‍යාපාරිකයකු ඇතුළු  තිදෙනකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන අතර ඔවුන් ප්‍රදේශය අතහැර පලා ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

 



අදහස් (4)

පුතාගේ අනියම් පෙමට මව මරලා

ජගත් ලියනගේ Sunday, 05 February 2023 01:58 PM

කොයි වගේ අදහසක් ලියන්නද කියලා මේ කල්පනා කරකර ඉන්නේ?

:       0       11

චන්දන Sunday, 05 February 2023 02:20 PM

පුතත් එක්ක තියෙන ප්‍රශ්නයට අම්මා මරලා හරියනවාද? ව්‍යාපාරික බිරිඳ වැරැද්දක් කරල නැතිද...? දැං පුතා නිකං ඉඳියිද...?

:       0       16

Krishan Sunday, 05 February 2023 04:00 PM

දැන් ව්‍යාපාරිකයා මිනීමැරිමකට කූඩුවේ ව්‍යාපාරිකයා බිරිඳයි, මැරුණු ගැහැණු කෙනාගේ පුතයි... දැන් නිදහසේ අනියම් සම්බන්ධය පවත්වාගෙන යාමට පුළුවන්.. ඔවුන්ට තිබුණු ප්‍රධාන බාධාවක් කෙටි කාලයකට ඉවත්වුණා වගේම තව මාස 3, 4කින් හෝ එළියට ඇප මත එන එම ව්‍යාපාරිකයා හා ඔහු එක්ක මව ඝාතනයට එක්වූ සෙට් එකට රිටර්න් එක ඒ පුතා නොදී ඉඳීවි කියලා කාටද කියන්න පුළුවන්..?

:       0       11

Rohana Sunday, 05 February 2023 04:30 PM

පුතාගේ ආශාවල්වලට අම්මා වැරැදිකාරයෙක් වෙන්නේ කොහොමද? අනේ, අහිංසක අම්මා!

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 105 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site