IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පුඩළුඔය නිවසක් මතට කළු ගලක් පෙරළෙයි

.

(සුරංග රාජනායක සහ සුදත් එස් කුමාරසිරි)

පුඩළුඔය පොලිස් බල ප්‍රදේශයෙ කුඹල්ඔළුව වෙයිසි ජන පදයේ නිවෙසක්මතට විශාල කළු ගලක් කඩා වැටීමෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය කියයි.

කොත්මලේ ප්‍රදේශයට ඇද හැලෙන ධාරනිපාත වර්ෂාව සමග කන්දේ ඉහළ සිට මෙම ගල පෙරලීවිත් නිවාසට කඩා වැදුණු බව නිවසියෝ පවසති.



අදහස් (0)

පුඩළුඔය නිවසක් මතට කළු ගලක් පෙරළෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 394 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 553 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site