(යොහාන් භාසුර)
පෙට්‍රල් මෙට්‍රික්ටොන් 37,500 ක් රැගත් නෞකාවක් අද (16) කොළඹට ළගා වන බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම නෞකාවේ ඇති පෙට්‍රල් තොගයට මේ වන විටත් ඩොලර් ගෙවා ඇති බවත් රට තුළ මේ වන විට ලබන 20 වැනිදා දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පෙට්‍රල් මෙට්‍රික්ටොන් 37,500 ක් එයි