
(චාන්දනී දිසානායක)
පන්සියගම නා උයන ආරණ්‍ය සේනාසනයේ භාවනා යෝගීව වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේ රැගත් විදුලියෙන් ක්‍රියාත්මක කරන ඩක්කුව කඩා වැටී ප්‍රපාතයට වැටීමෙන් තුවාල ලැබූ තවත් හිමි නමක් අපවත් වූහ.
පසුගිය දා සිදු වූ එම අනතුරින් භික්ෂූන් වහන්සේලා 7 නමක් අපවත් වූ අතර තවත් භික්ෂූන් වහන්සේ හය නමක් තුවාල ලදහ.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී පන්නිපිටියේ ඉන්දෝභාස හිමියන් අද අලුයම අපවත් වූහ.
අනතුරින් තුවාල ලැබූ ඉන්දෝභාස හිමියෝ කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියහ.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1755										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1755										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1444										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1444										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නා උයනේ අනතුරින් තවත් හිමි නමක් අපවත් වෙති
පිටිගල මිලානෝ Sunday, 28 September 2025 01:18 PM
සිහියෙන්(සතිය) ජීවත් වීමට, ඉවසීම ප්‍රගුණ කිරීමට භාවනා කිරීමටම අවශ්‍ය නෑ. ඒ මොහොත පිළිබදව අවබෝධය ප්‍රමාණවත්. උපරිම බර කිලෝග්‍රෑම් 500 යි. හැබැයි 13 දෙනාටම එක පාරම යන්නත් ඕනි. මොහොත පිලිබදව අවබෝධයකුත් නෑ. සිහියත් නෑ. ඉවසීමත් නෑ. එදිනෙදා ජීවිතේ මේක ඕන තරම් දකින්න පුලුවන්. ට්‍රැෆික් එකේ හෝන් ගහනවා. ඉවසීමත් නෑ මොහොත පිලිබදව අවබෝධයකුත් නෑ. සිහියත් නෑ. රතු වැටිලා තියෙනකොට පාර පනිනවා. ඉවසීමත් නෑ මොහොත පිලිබදව අවබෝධයකුත් නෑ. සිහියත් නෑ. කී දෙනෙක් හිටියත් ලිෆ්ට් එකට කොහොම හරි රිංග ගන්න බලනවා. ඉවසීමත් නෑ මොහොත පිලිබදව අවබෝධයකුත් නෑ. සිහියත් නෑ. ඉවසීම, සිහිය සහ විනය මේ හාමුදුරුවරුන්ට තිබුණේ නම් මේ අකල් මරණ සිදුවන්නේ නැත.
KarunRathna Sunday, 28 September 2025 03:59 PM
ඔබවහන්සේගේ උතුම් පැතුම වූ නිවන් අවබෝධ කරගන්න ඉක්මන් භාවයකදීම හැකිවේවා.
Upul Kumarasiri Tuesday, 30 September 2025 08:11 AM
උන්වහන්සේලාට චතුරාර්ය සත්‍ය අවබෝධවීමට අවශ්‍ය කටයුතු සැලසේවා