
(ජේ.ඒ.එල්.ජයසිංහ සහ මොහොමඩ් ආසික්)
මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු දී මූල්‍ය වංචාවක් කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා අද (12) නියෝග කළේය.
මහනුවර ප්‍රදේශයේ කාන්තවකට විවාහ පොරාන්දුවක් දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කළ බවට එම කාන්තාව විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනු කර තිබිණ.
මෙම නඩුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ සහ අතිරේක (01) මහේස්ත්‍රාත් අධිකරණයේ වසර 13 ක පමණ කාලයක් විභාග විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන් එක්ක ඇති පුද්ගලික තරහවකට කරපු වැඩක් වගේ?
මේවා ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ.
අවංක මිනිහෙක් කියලා මිනිස්සු රැවටිලා එන්න තවත් එක පුද්ගලයෙක් තමයි මේ
මේ වගේ මිනිහෙකුට බලය දුන්නොත් යුක්රේනයට වුන දේමයි ලංකාවට වෙන්නෙත්
හැමතිස්සෙම දකින්නේ ගැහැණු පුළුටක් දැක්ක ගමන් තොත්තු දෙන සන්දර්ශන . දැන් ඔය සන්දර්ශන දැකලම තිත්ත වෙලා තියෙන්නේ . දේශපාලනයට සුදුසුද ???? රටට වැඩක් කරන්න, මනස යොමු කරන්න කාලයක් නැතුව යයි .
තාව කාලික ආස්වාදයෙන් ජීවත්වන තවත් එක් චරිතයක්,