
(සුජිත් හේවාජුලිගේ)
නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි මහතාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව අවශ්‍ය නොවන බව එහි මූල්‍ය අංශයට ලිඛිතව දැනුම්දී ඇත.
කෙසේ වෙතත් කතානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරිය පාර්ලිමේන්තුවෙන් ලැබෙන ඉන්ධන දීමනාවත් තනතුරට ලැබෙන ඉන්ධන දීමනාවත් යන දෙකම ගන්නා බව වාර්තාවේ.
අගමැතිනිය ඇතුළු ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් 48 දෙනකු පාර්ලිමේන්තුවෙන් ලැබෙන ඉන්ධන දීමනාව මීට පෙර ප්‍රතික්ෂේප කර තිබිණ.
2025 ඔක්තෝබර් මස 08
1788
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1469
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
523
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නියෝජ්‍ය කතානායකත් මැතිසබේ තෙල් එපා කියයි