(සනත් ගමගේ)
හම්බන්තොට අධිකරණයේ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෝසමක් මාර්ගයෙන් හම්බන්තොට අධිකරණය වෙත ඉදිරිපත් වීමෙන් පසු පෙර ඇප මත මුදා හැරීමට හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහතා අද (29)නියම කළේය.
කිසිදු කොන්දේසියක් නොමැතිව පෙර ඇප මතම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මුදාහැරීම සිදුවිය.
2017 වසරේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පෞද්ගලීකරණයට පැවති විරෝධතාවයකදී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි
ඒ අනුව එම නඩුව 2025.07.28 දින කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නඩුවට පෙනී නොසිටි හෙයින් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කිරීම විය.
අදාල නඩුව 2026 වසරේ ජනවාරි 26 දින යළි කැඳවීමට නියෝග කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නාමල් පෙර ඇප මත මුදා හරියි
fairoos Tuesday, 29 July 2025 06:50 PM
එකනේ ලංකාවේ නීතිය දේශපාලකයෙක් කවදාවත් හිරේ ගියේ
චතුරි Tuesday, 29 July 2025 10:44 PM
ඇත්තමයි. මේ නූගතාගේ පස්සෙන් යන මීහරක් රෑනට. මොලයක් කියලා දෙයක්. ඇත්තෙම නැත්ද. නාමල් බේනිට කෝල් කරලා කියන්න ඇති. මහත්තයා අපිත්. එනවා බය නැතිව යමු. කියලා. මේ ගොන් රෑන එන්න ඇති. අද ඔය විදියට මුන්ගෙ පස්සෙන් යන්නෙ. ජනතාවගෙ මුදල් හොරා කාලා ඒවායින්ම මේපින්ගුත්තරයින්ටත්. මොනවහරි ටිකක් තොලේ. ගානවා. පිරිමි කමටත් ලැජ්ජයි. දරුවෝ. පව්ලයි බලන් ඉන්නවා රැකියාවට ගිහින් ගෙදර එනකම්. මුන් හොරුන්ගෙ පස්සෙන් යනවා
පිස්සු යකෙක් Tuesday, 29 July 2025 11:53 PM
මරු නඩු ඇහිලි..2017 එකක් නැවත කැදවීම 2026 දි. අවුරුදු 9ක් අහලා තීන්දුව දෙනකොට අවුරුදු 15ක් වෙයි .හම්බන්තොටට එච්චර නඩු තියෙනවා ද අහන්න.අනික එහෙම නඩුවකින් ඇති ඵලේ මොකක් ද
Srinath Wednesday, 30 July 2025 12:09 AM
මේ වගේ පහත් දේවල් ගැන අපි දන්නේ නැහැ, කරුණාකරලා ඒ ගැන පැහැදිලි කරන්න,,, ඒක ගොඩක් අයට, හොරුන්ට සහ තවත් අයට වැදගත්... ස්තූතියි.