
(තරංග ගුණරත්න)
දික්වැල්ල නිල්වැල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටිය දි දියවැලකට හසුවීමෙන් එක් අයකු මිය ගොස් තවත් දෙදෙනකු රෝහල් ගත කොට ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මාතර යටියන ප්‍රදේශයෙන් පැමිණි පුද්ගලයන් තිදෙනකු අද පස්වරුවේදී දික්වැල්ල නිල්වැල්ල බ්ලූබීචි දුපත අසල මුහුදේ දිය දිය නාමින් සිට තිබේ,
එම අවස්ථාවේදී දිය වැලකට හසුවීමෙන් ඔවුන් තිදෙනා ගසාගෙන ගොස් තිබූ අතර එහිදි ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරා ගැනීමට කටයුතු කොට තිබූ නමුත් එහිදි එක් අයකු මිය ගොස් තිබු බව සදහන් බේරාගත් අනිත් පුද්ගලයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කොට තිබේ.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ හේවා තමදුරගේ නිපුණ තාරක ලක්මාල් නැමති වයස 32 වන අයකු බව පැවසේ
2025 නොවැම්බර් මස 04
113
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිල්වැල්ල මුහුදේ තිදෙනෙක් ගසාන යති