
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
රජය ධාර්මික නම් කලට වැසි වැටෙන බව බුදුන් වහන්සේ දේශනා කර තිබෙන නමුත් දැන් රටේ කෙත් වතු විනාශ වෙන්නට වැසි වැටෙන්නට පටන් ගෙන තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එහිදී නලින් බණ්ඩාර මහතා 'දේවෝ වස්සතු කාලේන ගාථා පාඨයද ගෙනහැර දැක්වීය.
"රාජ්‍ය ධාර්මික නම් කලට වැසි වසින බවත් කෙත් වතු සාර වන බවත් එයින් කියවෙනවා.නමුත් අප රටේ දැන් වැසි වසින්නේ කෙත් වතු සාර වන්න නොවේ.අප රටේ කෙත් වතු විනාශ වෙන්නට වැසි වැස්සා.මේ හැම දෙයක්ම රජයට කළමනාකරණය කරන්න බැහැ තමයි.මේ දවස්වල රජය මාධ්‍ය සමඟ පුදුම තරහකින් ඉන්නේ යනුවෙන්ද නලින් බණ්ඩාර මහතා කීය.
2025 දෙසැම්බර් මස 04
155
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
365
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නලින් බණ්ඩාර පාර්ලිමේන්තුවේ බණක් කියයි
prasanna Friday, 05 December 2025 03:10 PM
අදත් කසිප්පු බීලා ඇවිත් නේද?
TSP Friday, 05 December 2025 03:32 PM
මේ අයට කියන්න වැදගත් දෙයක් නෑ. ඔහේ කියවනවා පිස්සු වගේ...
අමිල උඩවත්ත Friday, 05 December 2025 03:36 PM
සාදු! සාදු!! සාදු!!! ඒක තමයි අපිත් බැලුවේ ඇයි මෙහෙම වහින්නේ කියලා. අග්නිදිග ආසියාවටත් මේ පණිවිඩය දෙන්න කරුණාකරලා. හිටි ගමන් USA වලටත් මේ ප්‍රශ්නය ම තියෙනවා. අනේ එයාලටත් දන්වන්න. කවුරු වුනත් මිනිස්සු නේ.
චතුරි Friday, 05 December 2025 04:39 PM
සුනාමිය ඇතුලු ජල ගැලීම් කෝවිඩ් වසංගත රෝග ආවේ... නාකි මයිනාගේ ගෝඨාගේ... දැහැමි කාලේ වෙන්න ඇති නේද? පින්ගුත්තරයෝ, ගොබ්බයෝ පොල් ගැහුවා නේද? එකට කැද හැලියේ ඉදගෙන... ඒ වල ඵලවිපාක මේ. පූජා කරපු හැම දෙයක්ම දුප්පතාගේ මුදලින් පූජා කෙරුවේ. ඔබලාගේ එක සතයක් පන්සලකට දුන්නේ නැහැ. බණ කියන්න කලින් පන්සිල් පද පහ රකින්න. වෙරි මර ගාතේ. මුසාවාදා කියවෙන්නේ. දැන් ඉතින් ඔය නඩේ මොන දේ කිව්වත් වැඩක් නැහැ.... මැති ඇමැතිකම් ඉවරයි. රටේ ජනතාව නැවත ඔබලාට ඡන්දෙ දෙන්නේ නැහැ.
Nishan Friday, 05 December 2025 04:41 PM
ප්‍රසන්න ඒ වැඩේට දක්ෂ ඔයාලාගේ ලාල්කාන්ත ඇමැති බව රටම දන්නවා.
Priyal Preethi Kumara Friday, 05 December 2025 05:28 PM
මේ වගේ පිස්සු අයද අපේ මිනිස්සු පාර්ලිමේන්තුවට යැව්වේ...
කපුරු හාමි Friday, 05 December 2025 05:46 PM
හැම පෝයටම ලෝකෙටම පේන්ඩ අරලිය ගහ මන්දිරයේ ධර්ම දේසනා පවත්වපු දුෂිත පවුල් පාලනේ අයත් ජනතාව එළවළාම දැම්මා... තවත් කවර කතාද?
සුදා Friday, 05 December 2025 09:20 PM
රටටම සාපයක් වෙච්චි, ජාතියක්, ජම්මයක් නැති අපත රැලේ එවුන් හැම තැනම පහරනවා.