(සුජිත් හේවාජුලිගේ සහ මහේෂ් කිර්තිරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාටද කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ .
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් රෝගයට පසුගිය දිනවල ගොදුරු වූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නාලක කෝට්ටේගොඩටත් කොරෝනා
Nandasena Saturday, 22 January 2022 03:40 PM
කව්ද මේ? මෙහෙම කෙනෙක් ඉන්නවද පාර්ලිමේන්තුවේ? අදමයි ඇහැව්වේ... ගමට රටට සෑහෙන වැඩක් කරනවා ඇති මගේ හිතේ... ප්‍රසිද්ධියට වැඩි කැමැත්තක් නැතිව ඇති.
Sriland Saturday, 22 January 2022 05:06 PM
පළමුව ඔය කෝට් එක ගලවලා පරීක්ෂා කරගන්න. බයවෙන්න දෙයක් නෑ. පස්පංගුව පැකට් එකක් තම්බලා උදේ හවස දුම් අල්ලාගන්න. ඒකෙන් ටිකක් බොන්න. දවස් දෙකෙන් සෙම අඩුවෙලා යයි.
ගාමිණී පියතිලක Sunday, 23 January 2022 07:08 AM
වැඩ කරන්න ගියාම සෞඛ්‍ය පුරුදු මග හැරෙනවා. හැමදාම පස් පංගුව කෝප්පයක් බොන්න. ඉක්මනින් නිරෝගී වේවි. ඉක්මනින් සුවය ලැබේවා.