IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


නිරෝධායන නීති කඩා තේක්ක දැව ගෙන ගිය අයෙක් මාට්ටු

(ලලිත් නවරත්න)

ආරච්චිකට්ටුව  අඹගහයාය ප්‍රදේශයේ රුපියල් ලක්ෂයකට අධික වටිනාකමක් ඇති ඉරා නිමකළ තේක්ක දැව තොගයක්  කුඩා ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවටත්ව ඇත්තේ ආරච්චිකට්ටුවල අඩිප්පලල  අඹගහයාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ලද තොරතුරකට අනුව මෙම වැටලීමසිදුකර ඇති නිරෝධායන ඇදිරිනීතිය පවතින අවස්ථාවේ එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මෙම දැව තොගය ප්‍රවාහනය කර ඇති අතර මෙම දැව සඳහා හෝ ප්‍රවාහනය සඳහා කිසිදු බලපත්‍රයක් නොතිබූ බව පොලීසිය පවසයි

වසංගත රෝග තත්වයකින් රට ව්‍යසනයකට පත්ව ඇති මොහොතේ  පරිසරය විනාශයවන ආකාරයේ ගස් කැපීම්ල  වැලි ගොඩදැමීම්ල  නීතිවිරෝධී මත් දව්‍ය ජාවාරම්ල  ප්‍රදේශයේ බහුලව ව්‍යාප්තව ඇතිබව පවසන පොලීසිය මේපිළිබඳව ජනතාව අවධයෙන් සිට එමතොරතුරු  ආරක්ෂක අංශ වෙත ලබාදෙන ලෙසට  ඉල්ලා සිටියි.

 

 

 



අදහස් (1)

නිරෝධායන නීති කඩා තේක්ක දැව ගෙන ගිය අයෙක් මාට්ටු

Soma Friday, 10 September 2021 01:03 PM

ඔන්න ඕක පොඩි ගානක්නේ ආපහු දීල දාන්න. අර අලි ටික ආපහු දුන්නා වගේ... නඩු දාපු බඩු ආපහු දෙනවනේ දැන් ලන්කාවේ... හරිම ශෝක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31079 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13222 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 36 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 877 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site