(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිත පිරිසක් ශ්‍රී පාදය කරුණා කළහ.
හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කළ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු නඩය උඩ මළුවේ පැවති අලුයම පූජාවට ද සහභාගි වී ආශිර්වාද ලබා ගත්හ.
නාමල් රාජපක්ෂ මහතා සමඟ මෙම ගමනට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහත්වරු ඇතුළු 25 දෙනෙක් එක් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන වන්දනාව කළත් වැඩක් නැහැ, ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි.
සිරිපාද හාමුදුරුවන්ට පුළුවන් නම් කොහොම හරි පන්සිල් පද පහ තේරුම් කර දෙන සේක්වා !!
නඩය ආපසු ආවාම ඝණ්ඨාරය තියෙනවද බලන්න.
ජාතියක්, ආගමක්, පවුලක් නැති නායකයින් ඉන්න රටක මේ දේවල් අහන්නත් සතුටුයි...
සිරිපාද හාමුදුරුවනේ, ඔතන තියෙන වටින කියන දේවල් පරිස්සම් කර ගත්තද, මරු බඩු දෙකක් බැහැල ඉන්නේ
පන්සල් කාලා ඉවරවෙලා කදුනැගලා ඒ පන්සල් ටිකත් කන්නද යන්නෙ. නාකිමයිනවත්. කරේ තියන් නැග්ගා නම් තමයි හොද. එවරස්ට් කන්ද නැගැලා ආවත් පුතෝ රට බාරගන්න ලැබෙනෙනැහැ උබලා වගෙ උන් පිස්සන් කොටුවෙත් නැහැ. ඒ රෝහල පාලනය කරන්නවත් උබලාසුදුසු නැහැ. ජීවිත කාලයටම හිරගෙදර තමයි ඉන්න ඕන. මෝඩයා.
දැන් මේවගේ ගමනක් ගියේ බඩ ගාගෙන රජයේ දේවල් වලට අතතියන්න බැරිනිසා. නැත්නම් මෝඩ රජා යන්නෙ නාකිම්යින් ජෝඩුවත්. අරන් හෙලිකොප්ටරයෙන්. ඒකයි වෙනස. ඉස්සර ඉන්දියාවට ගියෙ පන්සල් වදින්න එක පොදියට බලය හිමිවුන එක විතරයි වුනේ. කන්දෙන් පහලට තල්ලු කරන්න වදුරෙක්වත් හිටියෙ නැත්ද. ඒ මුහුනක් නෙ තියෙන්නෙ
බලයේ හිටපු කාලේ මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම බන්කොලොත් කරපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා දැන් පන්සල් වන්දනාවේ ගියාට වැඩක් වෙන එකක් නැහැ..
අඩෙ අප්පා බෝර්න් අගේන් අය සිරිපාද කරුණාකරනවා දැක්කමයි...තව ඝාංටාරයක්වත් තියෙනවද?