(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්වය දීර්ඝ කිරීම) වැඩි ඡන්ද 110කින් පාර්ලිමේන්තුවේදී අද(9) සම්මතවිය
යෝජනාවට පක්ෂව ඡන්ද 137ක් ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 27 ක් පමණි.
සමගි ජන බලවේගය දෙමළ ජාතික සන්ධානය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යන පක්ෂවල මන්ත්‍රීවරුද ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාද යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
යෝජනාවට ඡන්ද විමසීමක් අවශ්‍ය බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පැවසුවේය. ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd