(ශාන්ත චන්ද්‍රසිරි)
නානුඔය දුම්රිය ඉංජිනේරු කාර් යාලයේ ඉංජිනේරුවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු ඇසුරු කිරීම හේතුවෙන් එම කාර් යාලය අද (04) සිට තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන ඇතැයි නානුඔය පොලීසිය පවසයි.
එම කාර් යාලයේ ඉංජිනේරුවරයාගේ බිරිඳට මෙසේ කොව්ඩ් ආසාදිත වී ඇති බවට ලද තොරතුරු මත එම කාර් යාලය සමඟ සෘජු සම්බන්ධතා පැවැත් වු සේවකයන් ඇතුළු පුද්ගලයන් 43 දෙනෙකු දැනට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
ස්වයං නිරෝධායනයට ලක් කර ඇති මෙම පුද්ගලයන් ඉදිරියේදී පී. සී. ආර්. පරීක්ෂණවලට භාජනය කිරීමට පියවර ගන්නා බවද සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නානුඔය දුම්රිය ඉංජිනේරු කාර්යාලය වහයි
kamal Wednesday, 04 November 2020 07:36 AM
මේක නියම වෙලාව කන්තෝරුව වහලා ගෙදරට වෙලා නිකන් පඩි කන්න. කන්තෝරුවට ගියා කියලත් වෙනසක් නැහැ. නමුත් ගෙදර ඉදන්ම ඕක කරන්න පුලුවන්නම් නියමයි