
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශානත ප්‍රදීප් කුලරත්න)
කොළඹ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු අට දෙනෙකුගෙන් යුත් පිරිසක් ඉකුත් 13 වැනි දින ශාවස්ත්‍රිපුර තිඹිරි කඩවල ප්‍රදේශයේ නිධන් හැරීමේ සිද්ධියකට අත්අඩංගුවට පත්ව මේ වෙනුවට රිමාන් භාරයට පත් කර ඇති අතර ඒ සම්බන්ධව ආධාර අනුබලදීමේ සිද්ධියකට නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයාා කීය.
සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතය.
2025 නොවැම්බර් මස 04
125
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2041
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1570
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිධන් හෑරීමේ සිද්ධියට කොළඹ දිශාවභාර DIG අත්අඩංගුවට
maalaka Monday, 25 August 2025 11:42 AM
දැන් මෙයාට සහයට කවුරුත් එන්නේ නැද්ද?
Jagath Leanage Monday, 25 August 2025 02:10 PM
ඉස්සෙල්ලාම මාධ්‍ය සාකච්ඡාවක් තියයි. ඊට පස්සේ, ඒක ඉවර වුණාම, ඒ ගොල්ලෝ පස්සේ පස්ස දොරෙන් පැනලා යයි මාද්‍ය වේදීන්ට මූණ නොදී...
PerakumTuesday, 26 August 2025 11:20 AM
malala මෙයා ඉස්සර කරපු පුරුද්දට කෙරුවට මොකද දැන් ඒගොල්ලන්ට බැහැ බේරගන්න. තමන්ගෙ තත්වෙ රැකගෙන වැදගත් විධියට ඉන්න දන්නෙ නැති පොලිස් කාරයො තව ඉන්නව.
Dharmatileke Monday, 25 August 2025 01:59 PM
සේවය අදින් ඉවරයි.