
(ඩී. ඥානසිරි හෙට්ටිආරච්චිගේ)
ඉඟිණියාගල කොක්නහර ප්‍රදේශයේ නිවසක් පිටුපස පුරාවස්තු සෙවීමේ අරමුණින් ගලක් කඩමින් සිටි සිව්දෙනකු අම්පාර පොලිස් කොට්ථාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනිමට සමත්ව ඇත.
සැකකරුවන් සමග පුරාවස්තු සෙවීමට උපයෝගී කරගන්නා වතුර මෝටර්, අලවංගු, වයර්, ගල් විදිනකටු ඇතුළු උපකරණ රාශියක් සිය භාරයට ගත්බව අතර, පොලිසිය සදහන් කරයි.

2025 ඔක්තෝබර් මස 08
1650
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
498
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නිධානයක් ගන්න ගිහින් පොලිසියට මාට්ටු