IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


නත්තලට හැඩ වෙන කොළඹ

නත්තල උදා වීමට ඇත්තේ තව සතියකට අඩු කාළයක්. ලොවපුරා කිතුනු බැතිමතුන් නත්තල් අසිරිය විදීමට සූදානම් වෙද්දී කොළඹ නගරය ඇතුලු අවට ප්‍රදේශත් නත්තල් සිරියෙන් අලංකාර වී  ගෙන තිබේ.

විදුලි ආලෝක දල්වා  නත්තල් සැරසිලි වලින් කොළඹ අවට අලංකාර වී තිබෙන අයුරු ඡායාරූප වලින් දැක්වේ.
 
ඡායාරූප - ශාන්ත රත්නායක

 



අදහස් (5)

නත්තලට හැඩ වෙන කොළඹ

sharm warn Tuesday, 20 December 2022 09:41 AM

ලස්සනයි.. හැබයි එව්වත් චීනෙන් වගෙ..

:       27       45

Perera Tuesday, 20 December 2022 02:16 PM

පිටින් ඔපේ යටින් හපේ

:       7       44

Kumar (Gulf) Tuesday, 20 December 2022 04:45 PM

නත්තල් සිරිය බලන්න පලයල්ල ගමෙ වෙසෙන කන්න නති ගෙවල් වලට.

:       9       18

Senaka Wednesday, 21 December 2022 07:57 AM

කෝ අර දුප්පතුන්ට කන්න දෙන්න, ගෙවල් හදන්න ඉන්න සෙට් එක. පේනව නේද කවුද ඕවා කිය කිය දඟලන්නේ කියලා.

:       0       37

Santhu Wednesday, 21 December 2022 08:09 AM

කොළඹ විතරක් එළිය කරල මුලු රටම අඳුරෙ දවසම

:       9       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 451 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16912 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site