
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ධවල මන්දිරයේ වහලයේ සිට, පහළ රැස්ව සිටි මාධ්‍යවේදීන් ඇමතුවේය.
ට්‍රම්ප්ගේ මෙම අසාමන්‍ය ක්‍රියාව, පහළ සිටි මාධ්‍යවේදීන්ට ප්‍රහේලිකාවක් වූ අතර, ඔවුන් ඒ ගැන විමසා සිටියත්, ට්‍රම්ප් ඒ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේ නැත.
‘ජනපතිතුමනි, මොකද වහලයට වෙලා කරන්නේ? පහළට ඇවිත් අපිත් එක්ක කතා කරන්න? මොකක් හරි අලුත්වැඩියාවක් කරන්න ද හදන්නේ?’ යැයි පහළ සිටින මාධ්‍යවේදීන් කෑකෝ ගසමින් ප්‍රශ්න කළ නමුත් ට්‍රම්ප් පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේ නැත.
ට්‍රම්ප්, ධවල මන්දිර වහලයට ගොස් සිටියේ ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ද සමඟය. ධවල මන්දිර වහලේ කිසියම් අලුත්වැඩියාවක් කිරීමට තමන් සූදානම් බව ට්‍රම්ප් අභිනයෙන් මාධ්‍යවේදීන්ට පෙන්වීය.
2025 දෙසැම්බර් මස 04
744
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ධවල මන්දිර වහලේ සිට ට්‍රම්ප් මාධ්‍යවේදීන් අමතයි
fairoos Wednesday, 06 August 2025 03:39 PM
ගෝටා වගේ තමයි මෙලෝ රහක් නෑ...