
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ගැටලු රැසක හිරවී තිබෙන ධීවර කර්මාන්තයේ අනාගතය සුබවාදී කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.
"දිලිප් වෙදආරච්චි මන්ත්‍රීතුමා තෙල් සහනාධාරයෙන් පටන් අරගෙන කුඩු ගේන එකට සහනාධාර පතා කතාව අවසන් කළා.තෙල් සහනාධාරයෙන් පටන් අරගෙන අවසන් කරන්න වෙලා තියෙන ඔය තත්ත්වය ධීවර අමාත්‍යංශයට වෙලා තිබූ වින්නැහියයි. ධීවර ප්‍රජාව මුහුණ දෙන සියලු ප්‍රශ්න සඳහා අප මැදිහත් වෙනවා.මේ ගැටලු සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කරනවා.එමෙන්ම ධීවර ගම්මාන වලටම ගොස් ප්‍රශ්න ගැන සොයා බලා ඒ ප්‍රශ්න විසඳීමේ දිශාවකට අද අප යොමු වී තිබෙනවා.අභියෝග ගණනාවක් තියෙනවා මෙන්ම ඒ අභියෝග වලට ඉතිහාසයක් තිබෙනවා.නමුත් ධීවර ක්ෂේත්‍රයේ අනාගතයේ යහපත් කිරීම සඳහා අප වැඩපිළිවෙළක් සකස් කර තියෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 04
230
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ධීවරයන්ගේ අනාගතය සුබයි
Rata Perata Wednesday, 26 November 2025 12:50 PM
ස්තුතියි ලංකාදීප... මේ සමබරතාවය දිගටම පවත්වාගෙන යන්න. හැම ප්‍රශ්නෙම අදාළ හැම පැත්තෙන්ම කරුණු වාර්තා කරන්න.