IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ධුරයෙන් නෙරපූ ප්‍රවාහන ඇමැති දිවිනසා ගනී

රුසියාවේ හිටපු ප්‍රවාහන අමාත්‍ය රෝමන් ස්ටාරෝවොයිට් දිවි නසා ගත් බව පැවැසෙයි. ඒ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ස්ටාරෝවොයිට් සිය ධුරයෙන් නෙරපා දමා පැය කීපයක් යද්දීය.

හිටපු ප්‍රවාහන අමාත්‍යවරයා වෙඩි තබා ගෙන දිවි නසා ගත් බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. මළසිරුර ඔහුගේ මෝටර් රථයේ තිබී පොලිසියට හමුවුණු බව ද පැවැසෙයි.

රුසියන් ජනාධිපති පුටින්, ස්ටාරෝවොයිට් ප්‍රවාහන අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව ද පැවැසෙයි.



අදහස් (3)

ධුරයෙන් නෙරපූ ප්‍රවාහන ඇමැති දිවිනසා ගනී

ගුණරත්න Monday, 07 July 2025 09:28 PM

රුසියාවේ වෙන අමුතු ක්‍රමේ දිවිනසා ගැනීම් ගැන අපි කලිනුත් අහලා තියෙනවා. ඒ ඔක්කොම ජනාධිපති පුටින් මහතාගේ උදහසට ලක්වූ අයලු..

:       0       0

කව්ද බෝයි Tuesday, 08 July 2025 08:49 AM

අපේ රටේ ජනාධිපති කෙනෙකුත් පලවා හැරලා, විලි සංගයක් නැතිව රෙදිත් ඇඳගෙන යස අගේට උත්සවවලට එන්නේ. එයාව ආදර්ශයට ගත්තා නම් ඔය අලකලංචිය වෙන්නේ නැහැනේ...

:       2       4

maalaka Tuesday, 08 July 2025 09:34 AM

පුටින් අපේ නාමල්ගෙන් ටියුෂන් අරගත්තාද? කලකට පෙර හොඳට ඇඳගත් මහත්තයෙක් නිදහස් චතුරශ්‍රෙය් නාට්‍යයක් පෙන්නුවානේ...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 231 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 765 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site