IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දේශබන්දුගේ නිවෙසින් විස්කි බෝතල් 120ක් හමුවේ

(කේ බුද්ධික කුමාරසිරි)

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ අතුරුගිරිය හෝකන්දර නිවෙසේ තිබී විස්කි බෝතල් 120ක් සොයාගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අතුරුගිරිය හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් නිවස අද පරික්ෂාවට ලක් කර ඇතැයි කියයි.

එම පරීක්ෂාවේ දී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිවසේ තිබී විදේශීය විස්කි බෝතල් 120 ක් හමු වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (2)

දේශබන්දුගේ නිවෙසින් විස්කි බෝතල් 120ක් හමුවේ

රනේ Wednesday, 19 March 2025 07:04 AM

මෙයාගෙ නම රටට අපකීර්තියක්.. සුරාබන්දු වගේ කෑල්ලකුත් දාමු..

:       1       4

fairoos Wednesday, 19 March 2025 12:06 PM

මෙයා පොලිස්පති වෙලා හිටියා නම් කොහොම ඇතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site