IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දෙහිවල ලොකු ගින්නක

(එච්.එම්.ධර්මපාල)

පැපිලියාන, දිවුල්පිටිය  තෙමහල් රෙදිපිළි ඇගලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණ යෙන්ම දැවී අලුවී ගොස් ඇතැයි දෙහිවල ගල්කිස්ස මහනගර සභාව  පවසයි.

මෙම ගින්න ඊයේ රාත්‍රිය 11.30 ට පමණ හට ගෙන ඇති අතර එම අවස්ථාවේ කර්මාන්ත ශාලාවේ කිසිවකුත් නොසිටි බැවින් පිටුපසින් හටගෙන ඇති ගින්න ඉදිරියටත් ඉහල මහල් වලටත් පැතිර ගොස් අසල සෝලා විදුලි උපකරණ අලෙවි ගබඩාවක් ද මුලුමනින්ම දැවී විනාශවී ඇත .

ගින්න ඇතිවූ අවස්ථාවේ ම ගිනි භටයින් හට ආයතනයට පිවිසීමට නොහැකිවීමෙන්  ගින්න පැතිර ගොස් තිබූ ඇත.

කොළඹ, කෝට්ටේ, මොරටුව,  දෙහිවල ගිනිරථ අද  අලුයම පහ පමණ වනතුරු විශාල ප්‍රයත්නයක් දරා  අවට ගොඩනැගිලි සදහා පැතිර යාම පාලනය කරගනු ලැබ ඇත .



අදහස් (1)

දෙහිවල ලොකු ගින්නක

Perera Wednesday, 19 February 2025 09:57 AM

බය වෙන්නේ මොකටද රක්ෂණය වෙලානේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 145 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site