
(සමන් පාලිත නානායක්කාර )
දෙස් විදෙස් සංචාරකයින්ගේ විශේෂ ආකර්ෂණයක් ඇති ස්ථානයක් වන ඇල්ල දෙමෝදර නැරඹුම් වේදිකා සහිත කන්ද නාය යෑමේ දැඩි අවදානමකට ලක්වී ඇති බවත් ඒ පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් කඩිනම් විමර්ශන වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා අද (10) පැවසීය.
කන්ද මැද කොටසේදී මීටර් 250 කට වැඩි දිග කොටසක අඩි පහක් පමණ ගැඹුරට හා අඩි දෙක තුනක් පළලට භූමියේ පැල්මක් නිරීක්ෂණය වන බවද ප්‍රදේශවාසීහු අදාල අංශ දැනුම්වත් කර තිබේ.
මෙම ප්‍රදේශය විශාල ගල්පත්වත ද සහිත බැවින් නාය යාමක් සිදුවුවහොත් ජනතාව පදිංචිව සිටින විශාල ප්‍රදේශයකට හා ගොවි බිමකටද හානි විය හැකි බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
2025 දෙසැම්බර් මස 04
450
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
458
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
414
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දෙමෝදර කන්ද නාය අවදානමක