
(මහින්ද නිශ්ශංක)
දුම්රිය රියදූරන්ගේ ශ්‍රේණි උසස් කිරීමේ විභාගයට සූදානම්වීම හේතුවෙන් අද (18) උදේ වරුවේ කෙටි දුම්රිය ගමන් වාර 08ක් පමණ දැනට අවලංගු කිරීමට සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් ඊයේ (17) දින දුම්රිය ගමන් වාර 25ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බවත් දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.
COMMENTS
අපේ රටේ තියෙන්නේ කාලකන්නි දුම්රිය සේවයක්. රියදුරෝත් එකයි, එහි බලධාරිනුත් එකයි. නැත්නම් රියදුරන්ගේ විභාගයක් නිසා මෙහෙම වෙයිද?
රටක් දියුණු කරන්න පුළුවන්ද මේ වගේ ආයතන එක්ක...!
මේක මහ පුදුම මිනිස්සු ඉන්න රටක්... පුද්ගලික අංශයේ අය මැරීගෙන වැඩ කරලා අමාරුවෙන් ජීවත්වෙලා කිසිම ජීවිත රක්ෂණ, විශ්‍රාම වැටුප් මොනවත් නැතුව අසරණ වෙලා මැරිලා යනවා. රාජ්‍ය සේවයේ ඉන්න සමහර ආයතන JVP වෘත්තීය සමිති හදාගෙන පුළුවන් තරම් වැඩ නැතිව පඩි අරන් සමස්ත ලංකාවටම වදදෙනවා. මේ වැඩවලට වන්දි ගෙවන්නේ සාමාන්‍ය මිනිස්සු, රාජ්‍ය සේවය හදන්නම බැහැ. JVP වෘත්තීය සමිති මාෆියා එක තියනකම් කොහොමත් බැහැ...