IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගය හෙට

(අංජුල මහික වීරරත්න)

දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ලද අයැදුම්කරුවන් සඳහා වන විභාගය හෙට (18)  කොළඔ 10, ආනන්ද විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.

2023.08.01 දින සිට 2024.08.31 දක්වා අයැදුම් කළ අය වෙනුවෙන් මෙදින විභාගය පැවැත්වේ.

විභාගය සඳහා සුදුසුකම් ලද අයදුම්කරුවන්ගේ නාම ලේඛනය, විභාග කාල සටහන www.moj.gov.lk වෙබ් අඩවියෙහි පළ කොට ඇති අතර විභාග ප්‍රවේශපත්‍ර ඉහත වෙබ් අඩවියෙන් බාගත කළ හැකිය.


 



අදහස් (0)

දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගය හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 72 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 872 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site