IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


දළදා දැක්මේ තේමා-ලාංඡන ප්‍රකාශයට

(අංජුල මහික වීරරත්න)

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී අප්‍රේල් 18 සිට 27 දින දක්වා පැවැත්වෙන දළදා දැක්ම සඳහා භාවිත කළ යුතු තේමා පාඨය සහ නිල ලාංඡන ශ්‍රී දළදා මාලිගාව විසින් නිවේදනය කර තිබේ.‍

ඒ අනුව " සිරි දළදා වන්දනාව" යන තේමා පාඨය ඊට යොදාගන්නා ලෙස දළදා මාලිගාව ප්‍රකාශයට පත්කර සිටී.

එමෙන්ම "සිරි දළදා වන්දනාව" සම්බන්ධ පුවත් වලදී භාවිත කළ යුතු නිල ලාංඡන පහත පරිදි වේ.



අදහස් (5)

දළදා දැක්මේ තේමා-ලාංඡන ප්‍රකාශයට

sam Monday, 24 March 2025 11:53 AM

මිනිස්සුන්ට දුක්විඳගෙන බලනවට වඩා... ටික කාලයක් ප්‍රදර්ශනය කළ යුතුයි ආරක්ෂාව යටතේ... බුදුන් හිටියා නම් මෙච්චර දුක් විඳින්නේ නැතිව මිනිස්සුන්ට හමුවෙන්න තිබුණා.

:       6       3

JayasekaraMonday, 24 March 2025 02:21 PM

බුදුන් වහන්සේ මුණ නොගැසීම අපේ අඩුවක්... බුදු කෙනෙකුන් ලොව පහළ වෙන්නේ ඉතාමත් කලාතුරකින්. උතුම් දළදා දැක්ම මිනිසුන්ට ආශීර්වාදයක් වේවා..!

:       0       9

prasanna Monday, 24 March 2025 12:02 PM

අති උතුම් දළදා වන්දනාව සහ ළඟ එන පළාත් පාලන මැතිවරණය දෙක එකට පටලවා ගන්න එපා. සාදු... සාදු... සාදු...!

:       1       3

පිටිගල මිලානෝ Monday, 24 March 2025 01:25 PM

දෙමළෙන් ලියලා නැහැ… ඒක හරි නැහැ….

:       5       2

Kazi Shajahan Monday, 24 March 2025 03:47 PM

ඕවා කළාට කමක් නෑ. නමුත් ආණ්ඩුවට ජනතාවට හොඳ කියන වොයිස් කට් දාගන්න එපා... මේ ඡන්ද කාලේ...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 884 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site