
(ආරියරත්න රණබාහු)
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා රජයේ මුද්‍රණාලය දිස්ත්‍රික්ක 11ක නිලජන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්කර මැතිවරණ කොමිෂන්ට භාර දුන් බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.
සෙසු දිස්ත්‍රික්කවල නිල ඡන්ද පත්‍රිකා මෙි වනවිට මුද්‍රණය කරමින් සිටින බවද හෙතෙම කීය.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන මස 14 වැනිදා පැවැත්වීමට නියමිත කරන්න ඒ සඳහා ලියාපදිංචි වී ඇති ඡන්ද දායක සංඛ්‍යාව 17140354කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ අපිට ලැබුණත් එක්ක...