(නිමන්ති රණසිංහ)
අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් දේශපාලඥයන්, රජයේ උසස් නිලධාරීන් ඇතුළු අසූ තුන් දෙනකුට පසුගිය වසරේදී මහාධිකරණයේ නඩු පවරා ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
මෙම පිරිසට එරෙහිව පවරා ඇති නඩු සංඛ්‍යාව 57කි.
මෙම නඩු අතර අල්ලස් නඩු 55 ක් සහ දූෂණ නඩු දෙකක් වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 2021 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දේශපාලඥයන් ඇතුළු ලොක්කන් 83කට අල්ලස් නඩු
Perera Thursday, 20 October 2022 12:18 AM
අද නඩු දානවා .හෙට පැමිණිල්ලේ තාක්ෂණික දෝෂ නිසා චූදිතයා නිදොස් කොට නිදහස කරනවා
gundaThursday, 20 October 2022 11:06 AM
කතව ඇත්ත. අඩු වශයෙන් 83 දෙනාගෙ නම් ටිකවත් ප්‍රසිද්ධ කරන්න.
APerera Thursday, 20 October 2022 03:48 PM
එක්කෝ නඩුව ඉල්ලා අස් කර ගන්නවා. නැත්නම් නිදොස් කොට නිදහස් කොරනවා. අන්තිමට වෙන්නෙ එච්චරයි.....