දිවුලපිටිය කොරෝනා පොකුරේ විශාලත්වය අද(08) සවස 6.40 වනවිට රෝගීන් 1044ක් වී තිබේ.
ඊයේ දිනය වනවිට ආසාදිතයන් ගණන 1034ක් වී තිබිණි.
අද දිනයේදී අලුතින් ආසාදිතයන් 10දෙනෙකු හඳුනාගැණිනි.
අලුතින් හඳුනාගත් සියල්ලන්, කොරෝනා ආසාදිත පිරිසගේ ආශ්‍රිතයන් බවට හඳුනාගෙන ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
දිවුලපිටිය කොරෝනා පොකුර 1044ට නගී