IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


තිරිසන්නු තිදෙනෙක් කිරි දෙමින් සිටි මව කෙළෙසලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ උපාලි රණවීර)

පූගොඩ  අඹගහවත්ත ප්‍රදේශයේ නිවසක කුඩා දරුවට කිරි දෙමින් සිටි  තරුණ එක්දරු මවකගේ දරුවා ප්‍රාණ ඇපයට ගත් තරුණයන් තිදෙනකු ඇය දූෂණය කර ඇතැයි   පූගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය කියයි.

දරුවා පොළොවේ ගසන බව තර්ජනය කොට මෙම අපරාධය සිදු කර ඇත 

මේ සම්බන්ධයෙන්  අවුරුදු 21 ක හා 23ක තරුණයන් දෙදෙකු සැකපිට අත්අඩංගුවට ගෙනඇත.

මව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කොට තිබේ.

තවත් එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

 

 



අදහස් (18)

තිරිසන්නු තිදෙනෙක් කිරි දෙමින් සිටි මව කෙළෙසලා

abaran Thursday, 26 October 2023 07:55 AM

මේවගේ තිරිසනුන්ට ආයුධ පෙනන්න එක්කගෙන යනවනම් එය සමාජයට කරන ලොකු සෙතක් . එහම නැතිනම් පුගොඩ බස්ස්ටන්ඩ් එකට ගෙනත් අවට ඇති ලයිට් ගටගසන්න . මහජනතාව නිසි දඬුවම් දෙවි . මොකද මුන් අම්මගේ කුසින් බිහිඋන ය වෙන්න බැහැ .එවැනි දඬුවම් නැතිව මේවගේ තිරිසන්නු ඉදිරියට බිහිවීම නවත්වන්න බැහැ .

:       1       135

Prasanna Thursday, 26 October 2023 09:08 AM

ඉක්මනට ඇප දීපල්ලා

:       2       37

pakeer Thursday, 26 October 2023 10:04 AM

අනිවාර්යෙන් කුඩු ගහල ඉන්න අති..විනිශ්චකාර තුමනි .....කරුනාකර අප දෙන්නවත් හිරෙ යන්නවත් එපා...අයුධ පෙන්නන්න එක්ක යන්න.

:       0       71

Nimal Thursday, 26 October 2023 10:30 AM

අහවල් එක කුඩු වෙන්න දෙන්න ඕන මේ ජරා සත්තුන්ට

:       0       64

පැරකුම්Thursday, 26 October 2023 01:19 PM

හොඳම දඬුවම ඒක කපාදාන එක…!

:       0       38

sam Thursday, 26 October 2023 01:15 PM

මේ තුන්දෙනාම ආයුධ පෙන්නන්න එක්කගෙන යන්න. මුන් වගේ පිළිල සමාජයට කොහෙත්ම ඕනෑ නැ...

:       0       33

රංබොඩ Thursday, 26 October 2023 01:31 PM

උසාවි දාපු ගමන් නීතිය දන්න උදවිය ඇවිත් සල්ලි සාක්කුවේ දාගෙන තර්කානුකූලව ඔප්පු කරයි. මේ මව විසින් එම අසත්පුරුෂයින් දූෂනය කළ වග... ඉන්පසු ඔවුන් නිදොස්කොට නිදහස් වේ. ඉතින් රටක විනයක් හැදෙයිද? සමාජය නිවැරදි වෙයිද? වරදට දඬුවම් ලැබෙයිද?

:       3       35

Dharmatileke Thursday, 26 October 2023 01:35 PM

ඉක්මණට කුඩු පැකට් තුනක් ඔය අවජාතකයන්ගේ සාක්කුවට දාලා දින 14 ඇතුළට දාන්න... ඊට පස්සේ ඇතුලේ ඉන්නේ ඒ අයට ඇත්ත කියන්න... ඊළඟ දවසේ මොවුන් තුන්දෙනාට කණ්ණාඩියෙන් බලන්න කියන්න..

:       1       25

Perera Thursday, 26 October 2023 01:44 PM

ඔහොම එවුන්ව තමයි රටෙ බුද්ධිමත් ජනතාව පාර්ලිමෙන්තුවට අරින්න බලන් ඉන්නෙ.

:       1       0

ajith Thursday, 26 October 2023 02:10 PM

කරුණාකරලා තිරිසන්නුට අපහාස කරන්ට එපා. උන් ඔය වගේ මිල්ලේච වැඩ කරන්නේ නැහැ.

:       1       37

G. K. Ekanayake Thursday, 26 October 2023 02:23 PM

මේ නඩුව ඉවරවෙලා දඬුවම් දෙනකොට තව වසර 20ක් වත් යයි...!

:       0       19

wimal Thursday, 26 October 2023 02:42 PM

අපේ රට ගොඩගන්න දැන් එල්ලුම් ගහ ගේන්න... හොඳ කෙළින් ජනපති කෙනෙක් පත්වෙන්න ඕනෑ. අපේ රටේ ගොඩක් ඉන්නේ වාසියට ඡන්දෙ පාවිච්චි කරන මෝඩ අය... ඒකයි මේ හැමදාම දුක් විඳින්නේ...!

:       0       21

monaragala Thursday, 26 October 2023 03:09 PM

ඕනෑම ප්‍රවෘත්තියකට දෙපැත්තටම ලයික් වැටෙනවා. මේකට විතරක් අපරාධකාරයින්ට ලයික් වැටිලා නැහැ. මව දරු සම්බන්ධය අසමසමයි. හැමෝම එකඟයි. රටක ආදර්ශ පාඨය විය යුත්තේ දෙමාපිය දරු සම්බන්ධයත් දරුවන්ට තැන දීමත්... දරුවා කේන්ද්‍රීය රටක් බිහිකරන්න... අධ්‍යාපනයට අය වැයෙන්10% වෙන් කරන්න.

:       1       27

Lakmal Thursday, 26 October 2023 04:20 PM

කමෙන්ට් හැම එකකින්ම පේන්නේ ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන මිනිස්සුන්ගේ අවිශ්වාසයයි. කවුරු රට ගියත් කල්පැනපු රෝම, ලන්දේසි නීතිය දන්න අපේ නීතිඥයින් වෙන රටකට ගන්නේ නෑ. නීතිඥයින්ම එකතු වෙලා අධිකරණ පද්ධතියේ ප්‍රශ්න විසඳලා සමාජ සාධාරණත්වයක් ඇති කලේ නැත්නම් ලංකාවේ ඉතුරු වෙන්නේ නීතිඥයොයි, හොර දේශපාලුවොයි විතරයි...

:       0       28

Lankika Thursday, 26 October 2023 04:29 PM

සිංහල බෞද්ධ නම් මොනවත් කරන්න බෑ නේද? 

:       30       7

Citizen Thursday, 26 October 2023 06:13 PM

මොවුන්ට දඬුවම් ලැබෙන්න ඕනෙ පවතින නීතියෙන් නෙවෙයි... ඉන් ලේසියෙන්ම ගැලවෙන්න ඕනෑ සල්ලි විතරයි. පොලිසියට දෙන්න කළින් මොවුන්ට හැමදාම මතක් වෙන දඬුවමක් දෙන්න ඕනෑ.

:       0       2

Rata Perata Thursday, 26 October 2023 10:18 PM

මේ වගේ කාලකණ්ණි සමාජ තත්වයක් ඇතිවීමට දේශපාලුවන් සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. 2005 රාජපක්ෂලා පටන් ගත්තු තුප්පහි දේශපාලනය දැන් පිළිකාවක් වගේ රටේ හැමතැනම පැතිරිලා... දූෂකයින් ඔක්කොම රැක්කා ඒ දවස්වල... දැන් ඒවා සාමාන්‍ය මිනිස්සුත් කරන්න පටන් අරගෙන... ජාතියට මළගම ගෙනාවේ ඒ කාලකණ්ණි ටික තමයි...!

:       1       1

සුරනිමල Friday, 27 October 2023 12:12 AM

ඔය දැන් කෑගැහුවට නීතිය ගේන කොට උඹලම කියයි ෂරියා නීතිය ලංකාවට එපා කියලා

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත


මෙරට දෙදෙනකුට ජපානයෙන් ඉහළ සම්මාන
2024 මැයි මස 05 224 0

ජපන් ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවය වැඩිදියුණු කිරීම සඳහා ලබාදුන් දායකත්වය අගයමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන කෝසල රෝහණ වික්‍රමනායක සහ අතුල රොබට් ෆ්‍රැන


තද සුළං - මුහුද රළුවීම ගැන අවධානයෙන් ඉන්න
2024 මැයි මස 05 120 0

රටපුරා මුහුදු ප්‍රදේශ රැසක තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරතවන ධීවර සහ නාවික ප්‍


අවදානමින් රැගෙන ගිය මිනී පෙට්ටි පොලිසියේ තියා ගනී
2024 මැයි මස 05 546 0

අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරියක ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.


ගිනි අවි,උණ්ඩ,කුඩු සමග හතරක් සැකපිට
2024 මැයි මස 05 112 0

ටි 56 යක් , රිවෝල්වර ගිනි අවියක් , ජිව උණ්ඩ සහ හොරයින් මත්කුඩු තොගයක් සමග සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතම ගෝලයන් සිව් දෙ


මහාචාර්ය නලීන් ද සිල්වාට පිං අනුමෝදන් කරති
2024 මැයි මස 05 684 0

මෙරට කීර්තිමත් මහාචාර්යවරයකු වන ඇමෙරිකාවේදී අභිවප්‍රාප්ත මහාචාර්ය නලීන් ද සිල්වා මහතාට පැන් වඩා පිං පැමිණවීමේ පිංකමක් කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 495 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1943 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1710 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site