IMG-LOGO

2024 මැයි මස 01 වන බදාදා


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා

( රොමේෂ් මධූෂංඛ)

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ  යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.

වව්නියාව දකුණ කලාප අධ්‍යාපන කාර්යාලය ආසන්නයේදී මෙම සිදුවීම වී ඇතැයි පොලීසිය කියයි.මෙම කාන්තාව වව්නියාව නගරයේ පිහිටි විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයට යතුරුපැදියකින් සිය දරුවාද සමග ගමන්කොට ඇත්තේ සිය රාජකාරී උදෙසාය.

 එම අවස්ථාවේදී මුහුණු ආවරණය කරගත් තිදෙනෙකු විසින් යතුරුපැදිය නවතා යතුරුපැදියේ සිටි දරුවා ද බිම  දමා ඇය පැමිණි යතුරු පැදියද රැගෙන පලා ගොස් ඇත.



අදහස් (0)

දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා

ඔබේ අදහස් එවන්න

දියත

නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂක විජේදාස
2024 මැයි මස 01 82 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (1) පැවසීය.


වතු කම්කරු දෛනික වැටුප 1700ක් කරයි
2024 මැයි මස 01 42 0

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


සාදයේ ගැටුමින් සරසවි සිසුන් 12ක් අත්අඩංගුවට
2024 මැයි මස 01 566 0

කොළඹට නුදුරු සරසවියක සිසු සිසුවියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති සාදයක් අතරතුරදී හෝටල් සේවකයින් හා සරසවි සිසුන් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම


අයි.ඕ.සී. ඉන්ධන මිලත් පහළට
2024 මැයි මස 01 160 0

‘සිපෙට්කෝ’ ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්‍ෂව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද ඉන්ධන මිල ද පහත දමා තිබේ.


අපිට නැති උන්ට ඇති කම්කරු දිනය
2024 මැයි මස 01 317 0

ලෝක කම්කරු දිනය යෙදී ඇති අද (1) දිනයේ ද විවේකයක් නොමැතිව සේවය කරන පිරිසක් බවට මාර්ග පිරිසිදු කරන කම්කරුවන් පත්ව සිටිති.


කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට ගල් පෙරැළෙයි
2024 මැයි මස 01 276 0

මේ දිනවල පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතර ප්‍රදේශයේදී ගල් පෙරළීමේ අවදානමක් පවතින බව බදුල්ල ආපදා කළමනාකරණ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 415 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1822 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1638 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site