(යොහාන් භාසුර සහ නිමල කොඩිතුවක්කු)
දුම්රිය රියදුරන් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් මීට පෙර පැවසීය.
කෙසේ වෙතත් දුම්රිය ධාවනය යථා තත්වයට පත්වීමට තවත් පැය කීපයක් ගතවනු ඇති බවත් අද පස්වරුවේ ද දුම්රිය අවලංගු කිරීම් සිදුවිය හැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
දුම්රිය වැඩ වර්ජනය අවසන්