
( තිලකරත්න දිසානායක.)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද සවස සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක නිරතව සිටිති.
මේ හේතුවෙන් ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් නිකුත් කිරීමේ කවුළු වසා දමා ඇති ආකාරයක් දක්නට ලැබුනු අතර මගීන්ට ප්‍රවේශපත් නොමැතිව දුම්රියන්හි ගමන් ගැනීමට සිදුව තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාරකාර ආන්ඩුවකින් ඉල්ලීම් ඉල්ලලා වැඩක් තියෙනවද?