
(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපතිවරු සහ නියාමකයන් ඊයේ (9) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 100 කට ආසන්න සංඛ්‍යාවෙන් දුම්රිය 23 ක් පමණක් ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුර ගමන් වාර 14 ක් කොළඹට ද, කොළඹ සිට දුම්රිය 9 ක් ලෙස එම ගමන්වාර 23 ක්‍රියාත්මක කළ බවත් දිනකට දුම්රිය ගමන් වාර 295 ක් පමණ ක්‍රියාත්මක වන බවත් එම දෙපාර්තමේන්තුව කීය.
2025 දෙසැම්බර් මස 18
422
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය ගමන් වාර 23 ක් පමණයි