IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දුප්පතුන්ට හදන ගෙවල් ඉක්මනට හදන්න කියයි

 

(අංජුල මහික වීරරත්න)

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විදේශ ණය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙසට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය  අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 4074ක් ඉදිකිරීමේ ව්‍යාපෘති හයක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කොළඹ නාරාහේන්පිට, කොළඹගේ මාවතේ නිවාස 624ක්, ස්ටේඩියම් ගම නිවාස 1000ක්, ඇපල්වත්ත නිවාස 700ක්,ෆර්ගසන් රෝඩ් නිවාස 750ක්, මාදම්පිටිය නිවාස 700ක්,ඔබේසේකරපුර නිවාස 300ක් මේ වනවිට ඉදිකරමින් පවතින බව අමාත්‍යාංශය සඳහන් කරයි.ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුව මෙි සඳහා ඇමරිකා ඩොලර් මිලියන 158 ණය ආධාර ලබාදී තිබේ.



අදහස් (6)

දුප්පතුන්ට හදන ගෙවල් ඉක්මනට හදන්න කියයි

kamal Tuesday, 06 December 2022 12:27 PM

අකමැත්තෙන් හරි චන්දෙ තියන්න උනොත් කපෝතියි , ඉක්මන් කරපන් බං.. ඉක්මන් කරපන්

:       2       4

vikum Tuesday, 06 December 2022 12:47 PM

ගසා කෑම වෙගවත් කිරීමටද, නැත්තම් මුදල් වර්ෂ ඉවර වෙන්න කළින් මුදල් වාෂ්ප වෙන්නද! අපි නොදන්න වේගවත් සංවර්ධනය මේ බංකොලොත් රටෙ

:       1       5

sharm warn Tuesday, 06 December 2022 12:54 PM

අනේ ඔව්. මෙහා හරිම උනන්දුවෙන් අර දියවන්නාවේ ඉන්න දුපත්පත් හොරුන්ගේ ‍ ගෙවල් නම් හදනව කියලා අපි දන්නවා.

:       0       0

Ruhunu Tuesday, 06 December 2022 01:10 PM

උන්ට මාලිගාවල් හදාගෙන. අනුන්ට මොකක් හරි අටවල දේවි

:       0       0

ගමේ එකාලා Tuesday, 06 December 2022 04:02 PM

මෙයාටත් ලොකු කප්පමක් හම්බ වෙනවා ඇති.

:       0       0

දාස Tuesday, 06 December 2022 04:08 PM

කප්පම් රනේ දුප්පතුන් ගැන කතා කරනව , කොයි පැත්තෙන්ද හිනාවෙන්න ඔි්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site