
(අංජුල මහික වීරරත්න)
ඉන්දියාවේ දී පැවැත්වුණු 2025 දකුණු ආසියා මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) දිවයිනට පැමිණියහ.
එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීහු ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා කීවේ ජයග්‍රහණය උදෙසා කැපවීමෙන්, උනන්දුවෙන් තරඟ කිරීම වෙනුවෙන් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත්, ඔවුන්ගේ පුහුණුකරුවන්ටත් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ස්තූතිය පිරිනමන බවයි.
2025 ඔක්තෝබර් මස 08
1573
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1366
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දකුණු ආසියා අනුශූරයෝ ලංකාවට