(ජේ.කේ.එල්.චාමින්ද)
දකුණු පළාතේ පළාත් පාලන ආයතන මගින් පාලනය වන සියලුම සති පොළවල් සෞඛ්‍ය උපදෙස් මත සති දෙකක කාලයක් සදහා වසා දැමිමට පළාත් පළාන ප්‍රධානින්ට උපදෙස් ලබාදුන් බැව දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා පවසයි.
සෞඛ්‍ය අංශ ප්‍රධානින් සමග පැවති සාකච්ඡාවකින් පසු මෙම තිරණය ගත් බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.
දකුණු පළාතේ පළාත් පාලන ආයතන 49ක් පවතින අතර මෙකි ආයතන මගින් පවත්වාගෙන යන සතිපොළවල් මෙසේ වසා දමා ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දකුණේ සියලු සතිපොළ සති දෙකකට වහයි