(රංජිත් රාජපක්ෂ)
කොවිඩ් 19 වයිසරය ආසාදනය වු රෝගින් 10 දෙනෙකු සෞඛ්‍යය අංශ විසින් හදුනාගැනිම නිසා හැටන් , දික්ඔය නගරයේ සියලුම වෙලදසැල් විෂබිජහරණය සිදු කිරිම සදහා අද (27) දින වසා දැමිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පැවසිය.
පැලියගොඩ මත්ස්‍යය වෙලදපොලින් මත්ස්‍යයින් මිලට ගෙන හැටන් මහජනපොලේ මත්ස්‍යයින් අලෙවි කළ වෙලෙන්දෙකුට ප්‍රථමයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය විමෙන් පසු එම වෙලෙන්දා මේ වන විට පොලොන්නරුව මනම්පිටිය ගල්ලැල්ල යුද හමුදා නිරෝධාන මධ්‍යස්ථානය කරා රැගෙන ගොස් ඇත.
එම වෙලෙන්දාගේ ආශ්‍රිතයන් පි.සි.ආර් පරික්ෂණයකට යොමු කල අතර එම ආශ්‍රිතයන්ගෙන් වෙලෙන්දාගේ පවුලේ සමජිකයන් සිව්දෙනෙකුට සහ හැටන් මහජන වෙලදපොලේ ව්‍යාපාරිකයින් පස් දෙනෙකුට සහ මත්ස්‍යය වෙලෙන්දාගේ රියදුරාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවයි හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා කියා සිටියේ.
කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින්ගේ ආශ්‍රිතයින් 200 කට ආසන්න පිරිසක් මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ හැටන් පොලිසියේ නිලධාරින් එක් ව ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කර ඇත.
කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති රෝගින් සියළු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරිමට සෞඛ්‍යය අංශ කටයුතු කර ඇත.
හැටන් නගරයේ වෙලදසැල් වසා දැමිමට සමගාමිව කොටගල , බගවන්තලාව, නොර්වුඩ් යන නගරද අද (27) දින වසා දැමිමට එම නගර වල වෙලද සංගම් තිරණය කර ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දික්ඔය නගරයේ සියලුම වෙළෙඳසැල් වසා දමයි